කලාපයේ විශාලතම නාවික තටාංගනය යුද නෞකා හදන්න ඉන්දියාවට.. ලෝක යුද්ධයක දී ශ්‍රී ලංකාවට මොනවා වෙයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..(වීඩියෝ)
ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ අක්කර 25ක භූමියක පිහිටා තිබෙන නාවික තටාංගනය නැතහොත් ඩොක්යාඩ් හි බහුතර කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට ඉන්දියාවේ මැසගොන් ඩොක් නමැති සමාගමට ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බවත්, 1993 රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමාගමේ 51%ක බහුතර කොටස් ජපන් සමාගමකට සොච්චම් මුදලකට විකුණා දැමූ බවත් නමුත් එම සමාගම නාවික යාන්ත්‍රා නිර්මාණය කළේ වාණිජමය අරමුණින් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඉන්දියාවේ මැසගොන් ඩොක් නමැති සමාගමේ කොටස් 84%ක් අයිතිවන්නේ ඉන්දීය රජයට බවත්, මෙම සමාගම පාලනය වන්නේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ බවත් ය.
මෙම සමාගමේ ප්‍රධාන වගකීම වන්නේ යුද නෞකා සහ යුද සබ්මැරීන ඉදිකිරීම බවත් පෙන්වාදෙන ඒ මහතා එය භයානක තත්ත්වයක් බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර