නැවත වරක් වරායේ බහාලුම් තදබදයක් නිර්මාණය වී ඇත්තේ නීතිවිරෝධී ද්‍රව්‍ය රැගත් කන්ටේනර් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමටදැයි සැකයි - විමල් වීරවංශ
අද වන විට නැවත වරක් වරායේ බහාලුම් තදබදයක් ඇතිවෙමින් පවතින බවට කරුණු වාර්තා වන බවත්, මීට පෙර බහාලුම් රථ තදබදයක් ඇතිවී තමන්ගේ විෂය පථයට අයත් නොවූවද ඇමැති මැදිහත් වී, කන්ටේනර් තුන්සිය ගණනක් කිසිඳු පරීක්ෂාවකින් නිදහස් කළ බව හා එහි කන්ටේනර් දෙසිය ගණනක් රතු ලැයිස්තුවේ තිබූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
දැන් නැවතත් අසාමාන්‍ය ආකාරයට බහාලුම් රථ තදබදයක් වරායේ ඇති වී තිබෙන බවද පවසන ඒ මහතා, ජාවාරම්කාර පැලැන්තියේ නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් නැවත වරායට පැමිණ මෙම කෘතිම තදබදයක් නිර්මාණය කර නැවත ඒවා නිදහස් කිරීමට සැරසෙනවා දැයි සැකයක් මෙහිදී මතුවන බවද සඳහන් කරයි.
නැවත බහාලුම් රථ තදබදයක් මෙලෙස නිර්මාණය කරන්නේ නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙන ආ කන්ටේනර් තොගයක් පරීක්ෂාකර බැලීමකින් තොරව එළියට ගැනීමට දැයි දැයි ප්‍රබල සැකයක් මෙහිදී මතුවන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ මගින් අද(26) දින පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡානක දීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..