
ජාත්‍යන්තර පාසල් පිරිමි දරුවන් කොණ්ඩම් භාවිත කිරීම පිළිබඳව වෛද්‍ය ජානකී විදානපතිරණට ඉතා සතුටුයිලු - කොණ්ඩම් භාවිත කරන්නේ දත් මදින්න ද? - මව්පියන් ප්‍රශ්න කරයි
ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව සිටින නිසා ජාත්‍යන්තර පාසල්වල සිසුන් කොණ්ඩම් භාවිතයට පෙළඹී සිටින බවත්, එය සතුටු විය හැකි කාරණයක් බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර පාසලකට පිරිමි දරුවකු යවන මවක් සඳහන් කරන්නේ වෛද්‍ය ජානකී විදානපතිරණට කුමන හෝ පෞරුෂ හෝ මානසික ආබාධයක් ඇති බවයි.
නම සඳහන් කිරීමට අකමැති වූ ඇය කියා සිටියේ සෞඛ්‍ය ලේකම්වරයා වහාම ඇයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවය. එසේ නැතහොත් වහාම ඇය මානසික වෛද්‍යවරයකු වෙත වෙත යොමු කළ යුතු යැයිද ඇය කියා සිටියි.
කුඩා කාලයේ අප පාසල් යන විට දත් මැදීමට බුරුසුවක් භාවිත කිරීම පිළිබඳව අප ඇගයීමට ලක් වුනා. දැන් අපේ දරුවන්ට වෛද්‍යවරුන් කියන එළදෙනුන් කරන විග්‍රහය ඉතා බරපතළ බවට ද ඇය චෝදනා කරයි.
අදාළ පුවත පුවත්පතක් වාර්තා කර තිබූ අයුරු පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
