
ලංකාවේ පවුල් 10කින් 6ක් උග්‍ර ආහාර අර්බුදයක - ජී.එල් හෙළිකරයි
ශ්‍රී ලංකාවේ පවුල් 10කින් පවුල් 6ක් උග්‍ර ආහාර අර්බුදයකින් පෙළෙන බවත්, ඉදිරියේදී එය පවුල් දහයකට පවුල් අටක් දක්වා ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තා මගින් පෙන්වා දී ඇති බව නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඉහළ ගිය විදුලිබිල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් දැනට පවුල් ලක්‍ෂ 08 කට ආසන්න පිරිසකගේ නිවාසවල විදුලිය විසන්ධි කර ඇති බවත්, රටේ සමස්ත ජනතාවම අන්ත දුගී බවට පත් කරමින් වැට් බද්ද සියයට 18 කින් ඉහළ දමා ඇති බවත්, ඩීසල් හා පෙට්‍රල් මත වැට් බදු පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් මන්ත්‍රීවරයා පවසයි.
ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති මොහොතක, 2024 අයවැය ලේඛනයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන්කළ මුදල සියයට 50 කින් පහළ දමා ඇති බවද, ඒ මහතා සඳහන් කරයි.
2024 අයවැය හිඟය පියවා ගැනීමට රජයට ඇති එකම විසඳුම වන්නේ අසීමිත බදු පැනවීම හා සම්පත් විකුණා දැමීම පමණක් බව ද, ඒ හැර වෙනත් කිසිවක් නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
