ඉන්දු - පාකිස්තාන යුද උණුසුම දැඩි වෙයි..
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
පසුගිය අඟහරුවාදා (22දා) කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙවතාවකදී ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේ ගැටුම් ඇතිව තිබේ. ඉන්දියාව පාකිස්තානය ඉලක්ක කරගෙන හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ උණුසුම පවතිද්දී මෙලෙස දෙවතාවක් වෙඩි හුවමාරු සිදුව තිබේ.
යුද උණුසුම තවත් වැඩිකරමින් ඉන්දීය ගුවන් හමුදා විසින් ‘අක්‍රමණන් ’ නමින් පුහුණු මෙහෙයුමක් රාජස්ථාන හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවලදී සිදු කරගෙන යයි. මේ සඳහා අති නවීන රෆායල් ප්‍රහාරක ගුවන් යානා ද යොදා ගෙන තිබේ.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් අවධාරණය කර ඇත්තේ පහල්ගම් ප්‍රහාරයේ සියලු කුමන්ත්‍රණකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන බවයි.
ඉන්දියාවේ පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරයට පසු දින 1960 දී පාකිස්තානය සමඟ අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ අතර එය යුද්ධයකට පෙර නිමිත්තක් බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් බීබීසීයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි