
බටලන්ද දේශපාලන බෝම්බයක් ද? පුස් වෙඩිල්ලක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විග්‍රහයක්
හිරු රූපවාහිනී නාලිකාවේ බලය වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ ‘‘අල්ජසිරා රූපවාහිනීය මගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී ඇතිවූ සංවාදයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් හටගෙන ඇති බවත් සමහරුන් එය දේශපාලන බෝම්බයක් ලෙස අර්ථකතනය කළද තමන් මෙය දකින්නේ දේශපාලන පුස් වෙඩිල්ලක් ලෙස බවයි.
ඉතිහාසයේ බටලන්ද වැනි වධකාරගාර 170කට වැඩි ප්‍රමාණවයක් ක්‍රියාත්මක වූ බවත් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් පමණක් වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ මෙයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සම්බන්ධ වීම නිසා බවත්, එහෙත් මෙම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි බවත් පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ රනිල් වික්‍රමසිංහ ලබාදුන් ලණුව ආණ්ඩුව විසින් කා ඇති බවයි.
අදාල වීඩියෝව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
