මහා රාජ්‍ය දෝහී ක්‍රියාවන්ට සම්බන්ධ රනිල් ගැලවුම්කරුවා වෙන්නේ කොහොමද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
මහා රාජ්‍ය දෝහී ක්‍රියාවන්ට සම්බන්ධ අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ එකම ගැලවුම්කරුවා ලෙස සලකන්නේ කෙසේදැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි. ඔහු මෙසේ විමසුවේ පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමගින් සංවාදයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අධිරාජ්‍යවාදින්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න ඉන්න සුදුසුම පුද්ගලයා. මෙවැනි පුද්ලයෙක් ඔවුන්ට ලෝකයේ කොහොන්වත් හොයා ගන්න බෑ. රනිල් එක සිතින් මේ රටේ ස්වාධීන්තවය පාවාදෙන්න සූදානම්. උදාහරණයක් විදියට 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කලේ ඔහුට බලයක් නොමැතිවයි. එදා ඔහු අගමැති ලෙස මේක අත්සන් කළේ ව්‍යවස්ථාවටත් පටහැනිව. ඊට පස්සේ තාවකාලික ආණ්ඩු යෝජනාව ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභල විරෝධය නිසා ඒක කරගන්න බැරුවුණා. අපේ රටේ නීතිය අනුව කාන්තාවක් දුෂණය කිරීමත් වරදක්. දූෂණය කිරීමට තැත් කිරීමත් වරදක්. ඒ අනුව මේ රට බෙදා වෙන්කරලා විනාශ කරන්න හදපු. සූඩානයට අද අත්වෙලා තියෙන ඉරණම අත්කරලා දෙන්න හදපු රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි“ යැයි පැවසීය.
සම්පූර්ණ වැඩසටහන සදහා පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර