''රාණි'' වනාහි ඉතිහාසය මරා දැමීම සඳහා හඳයාට ලැබුණු කොන්ත්‍රාත්තුවක්ද? ජාතික සංවිධානවලින් ප්‍රශ්නයක්
"රාණි" චිත්‍රපටය මගින් වෛද්‍ය මනෝරානි මහත්මිය සහ රිචඩ් ද සොයිසා මහතාට අගෞරවයක් කෙරෙන බවට එල්ල වන චෝදනා පිළිබඳව "ලංකා ලීඩර්" විසින් ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය. ඊට හේතුව එම චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන දේශපාලන පසුබිම ජාතික සංවිධාන වල මතවාදී ප්‍රවේශයන්ට සමීප වීමය. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
"ඉතා අමාරුවෙන් වෙලාව සොයාගෙන රාණි නැරඹීමට තීරණය කළේ හඳගමගේ නිර්මාණ කුසලතාවය තුළින් ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානය් සුවිශේෂී චරිත යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කිරීමේ අසිරිය විඳීමටයි. එහෙත් ශාලාවෙන් එළියට එන්නේ හඳයාගේ නිර්මාණ කුසලතාවයන් පිළිබඳව ඉතිරිව තිබූ ගෞරවය සිඳ දමමින් බව කණගාටුවෙන් සඳහන් කළ යුතුයි. හඳයා කියන ආකාරයට සත්‍ය සිදුවීමක් ඇසුරින් ප්‍රබන්ධයක් නිර්මාණය කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් එවිට ඔහුට ආචාර ධර්ම මත බැඳීමක් ඇතිවෙනවා, ඒ චරිත පිළිබඳව සමාජයේ පවතින ගෞරවය සිතාමතා බිඳ දැමීමක් නොකළ යුතු බවට. නමුත් ඔහු ඉතාම පහත් ආකාරයට සහ සත්‍යයට පටහැනිි වෛද්‍ය මනෝරානි මෙන්ම රිචඩ් ද සොයිසා ද පිරිහුණු චරිත බවට ඉතා සූක්ෂම ලෙස ප්‍රතිනිර්මාණය කරනවා. ඊට අමතරව ඔවුන් ගොදුරු වූ ප්‍රචණ්ඩත්වයට හේතු වූ දේශපාලන පසුබිම සම්පූර්ණයෙන්ම සඟවා අදාළ චරිත හුදකලාව තම පුද්ගලික චරිත ලක්ෂණ අනුව ඊට මුහුණ දෙන බව පෙන්වනවා. එසේම ඔහු දුම් පානය සහ මධ්‍යසාර පානය චිත්‍රපටය තුළ පිටතට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන ලෙස සහ ආචාර ධර්ම විරෝධීව ප්‍රචලිත කරනව. ඒ නිසා ඔහු කිසිවෙකු විසින් ඔහුට භාරදුන් කොන්ත්‍රාත්තුව ඉතා හොඳින් ඉටුකළ බව පේනවා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්