දිවුලපොතාන ගමෙන් සිංහල ගම්වැසියන් එළවා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා... ගමට ඇතුළුවෙන්න පුලුවන් වැලි ජාවාරම්කරුවන්ටයි, අනවසර මුස්ලිම් ජනාවාසවල මිනිස්සුන්ටයි පමණයි
අද දින දිවුලපොතාන ගම්වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර තොගයක් රැගෙන මඩකලපුවට වැඩිය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපානන්ට එම ගමට ඇතුළු වීමට ඉඩක් නොලැබිණි.
පොලිස් බැරියර් දමා පාර වසා තිබුණු අතර, ගම්වැසියන් බැරියරයෙන් මෙහා පැත්තට කැඳවා තිබූ බව ද දකින්නට ලැබිණි.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ 1985 සිට ඡන්ද ලැයිස්තුවල නම් තිබෙන සිංහල ගම්වැසියන් අනවසර පදිංචිකරුවන් ලෙස නම්කර එළවා දැමීමට මහවැලි අධිකාරිය කටයුතු කරන බවය.
යුද්ධය පැවති සමයේදී පළවා හැරුනු ජනතාව යුද්ධයෙන් පසුව නැවත පදිංචියට අවශ්‍ය පහසුකම් සැලසීම ෙවනුවට ඔවුන් නැවතත් පළවා හැරීමට කටයුතු කිරීම ෙබදුම්වාදීන්ගේ දේශපාලන උවමනාව බවද උන්වහන්සේ සඳහන් කළහ.
2015 දී යහපාලන ආණ්ඩුව සුළුජන ඡන්ද අපේක්ෂාවෙන් මෙම දුෂ්ඨ ක්‍රියාව ආරම්භ කළ බවට ද උන්වහන්සේ චෝදනා කළහ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM