අල්-කයිඩා අණදෙන නිලධාරියාගේ උපාධියට USAID සම්පූර්ණයෙන්ම අරමුදල් සපයලා.. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ USAID සැලසුම් එළියට...
USAID විසින් එක්සත් ජනපදයේ උපන් අල්-කයිඩා සාමාජිකයෙකු වන අන්වර් අල්-අව්ලාකිට(Anwar al-Awlaki) මූල්‍ය ආධාර ලබා දී ඇති බව එක්සත් ජනපද විමර්ශන මාධ්‍යවේදිනියක් වන පැමෙලා බ්‍රවුන්(Pamela Browne) විසින් හෙළිදරව් කර තිබේ.
1990 ගණන්වල කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා අල්-අව්ලාකිට USAID විසින් "පූර්ණ අරමුදල්" ලබා දුන් බවට හෙළිකෙරෙන පත්‍රිකාවක් ද ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ලේඛනයේ අල්-අව්ලාකිගේ උපන් ස්ථානය යේමනය ලෙස ලැයිස්තුගත කර තිබුනද එය නිවැරදි නොවන බවත්, ඔහුගේ ළමා කාලය යේමනයේ ගත කළද, ඔහු නිව් මෙක්සිකෝවේ උපත ලබා ඇති බවත් අනාවරණය වී ඇත.
2000 වසරේ දී, විදේශිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටි යේමනයේ අල්-කයිඩා කලාපීය අණ දෙන නිලධාරියෙකු ලෙස අල්-අව්ලාකි ප්‍රසිද්ධියට පත් විය.
2011 දී, ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නියෝගය මත ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-අව්ලාකි මිය ගියේය. ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු වුවද ඒ පිළිබඳව කිසිදු හෙළිදරව් කිරීමක් සිදු නොවීය.
මූලාශ්‍ර - Sputnik News

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..