මාගේ කාර්යාලය ගිණි තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්... මට ලැබුණේ විනාශ වු බඩුවල වටිනාකමෙන් අඩක පමණයි - චන්න ජයසුමන කියයි
පසුගිය අරගල සමයේදී විනාශ කෙරූ නිවාස සදහා වන්දි ලබාදී ඇති අයුරු සහ එම වන්දි ගනු ලැබූ අය අද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හෙළිකරව් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ තමන්ගේ කාර්යාලය ගිණි තබනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකතයෙකු බවත් ඔහුට එරෙහිව නඩුවක් ඇති බවත්, තමාට ලැබුණේ විනාශ වූ බඩු භාණ්ඩ වලින් අඩක පමණ වන්දියක් බවත්‍ය.
එම සටහන පහතින්
''මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.
2022 අගෝස්තු මාසයෙන් පස්සේ මම සිටියෙ විපක්ෂයේ..ඒ කාලෙ කිසිම විදිහකට බලය අවභාවිතා කිරීමක් කරේ නෑ. අවභාවිතා කරන්න බලයක් තිබුනෙත් නෑ. වන්දිය කඩිමුඩියෙ ලැබුනෙත් නැහැ..2022 ගිනි තියලා අවුරුදු දෙකකටත් පස්සේ තමයි වන්දිය ලැබුණේ..රජයෙ තක්සේරුකරුවෝ ඇවිල්ලා විස්තර හොයලා බලලා ඒ භාණ්ඩවලට සාක්ෂි ලබාගෙන දීර්ඝ ක්‍රියාදාමයකින් පස්සේ තමයි වන්දි ලබා දුන්නේ..වැඩියෙන් දෙන්න කියල මමනම් කාටවත් කිව්වෙ නෑ. ඇත්තටම මට නං ලැබුණේ විනාශ වුනු බඩුවල වටිනාකමෙන් අඩක පමණ ප්‍රමාණයක්.."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර