සීයා නැවත බලයට ගෙන ඒමට චම්පිකලාගෙන් මෙහෙයුමක් නව පැතූම් කර්නල්ලාත් වැඩට බස්සයි
ගෝඨා ගෝ හෝම් 2 හෙවත් මාලිමාව ගෝ හෝම් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ වී ඇති බව ලංකා ලීඩර් වෙත වාර්තාවේ. එම මෙහෙයුමේ අවසන් අරමුණ ජාත්‍යන්තර මැදිහත්වීමක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට ගෙන ඒම බවද දැන ගැනීමට ඇත.
ඒ සඳහා මෙම වසර අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් රවී කරුණානායක ඉවත් කර පාර්ලිමේන්තුව ඇතුළට රිංගන බවටද මතයක් ගොඩනැගී ඇත. ඉන් පසුව ඔහු විසින් විපක්ෂ නායක ධූරය ලබා ගැනීමෙන් පසුව ආර්ථික අර්බුදය උස්සන්න කිරීමේ ක්‍රියාවලිය
පටන් ගැනීමට ඉඩ ඇති බවට ද අනාවැකි පළවේ. ඒ අතර චම්පික රණවක මහතාා සහ පාහියන්ගල ආනන්ද හිමි ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ජාතික සංවිධාන අතරින් ආණ්ඩු විරෝධයක් ගොඩනැගීමට ද උත්සාහ කරන බව වාර්තාවේ. එම උත්සාහයන් සාර්ථක වුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීම මත අන්තර් කාලීන පාලනයක් බිහිවිය හැකි බව විචාරකයෝ පවසති.
මෙම ක්‍රියාවලිය තුළ විවිධ ආණ්ඩු විරෝධී පුද්ගලයින් සහ සංවිධාන දිරිමත් කිරීම සඳහා විශාල වශයෙන් මුදල් හුවමාරුවක් සිදුවිය හැකි බවට සහ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක් මාධ්‍ය මෙහෙයුමට යොදා ගැනීමට සැලසුම් කරන බවට ද අනාවැකි පළ වේ. ඒ අනුව මේ වන විට ඉතා ජනප්‍රිය පුවත්පතක් රූපවාහිනී නාලිකාවක් විසින් මිලදී ගැනීමට ද ඉඩ ඇති බවට තොරතුරු වාර්තාවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්