ජනපති අනුරගේ විදෙස් සංචාරවලදී අත්සන් කළ ගිවිසුම් නව ගිවිසුම් නොවෙයි.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො (වීඩියෝ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දින තුනේ ඉන්දීය සංචාරය සහ දින හතරේ චීන සංචාරය රටට යහපත් ද අයහපත් ද යන්න සංසන්ධනය කිරීමේ දී යම් යහපත් තත්වයක් පෙන්නුම් කරන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
නමුත් මෙම සංචාර දෙකේදීම සිදුවන්නේ මීට පෙර පැවති රජයන් ඉන්දියාව සහ චීනය සමග ඉදිරියට ගෙනගිය එකඟතා තවදුරටත් ඉදිරියට යාමක් බවත් පවසන ඒ මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකතුවී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම සම්බන්ධයෙන් පළ කළ එකඟතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කිරීමේ දී මෙය උදය ගම්මන්පිල මහතා 2022 දී ඇමැතිවරයා වශයෙන් සිටියදී අත්සන් කළ ගිවිසුමම ඉදිරියට ගෙනයාමක් බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙන ලද බවත් සඳහන් කරයි.
එබැවින් මෙම සංචාරවලදී අත්සන් කළ ගිවිසුම් නව ගිවිසුම් ලෙස හැඳින්විය නොහැකි බවත්, ඒවා පෙර රජයන් ද ඉදිරියට ගෙන ආ ගිවිසුම් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසෙන් ඉවත් කිරීමට තීරණය කිරීම සහ විදුලි බිලේ අඩුවීම මෙන්ම පැරණි ව්‍යාපෘතිවලට අලුත් ආණ්ඩුවේ ලේබලය ඇලවීම පිළිබඳව ද ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා තම මතය ඉදිරිපත් කරන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..