ට්‍රම්ප්ගේ පාලනය යටතේ අමෙරිකාව සමග වඩාත් සමීපව කටයුතු කිරීමට සූදානම් - මෝදි ට්‍රම්ප්ට ලියයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
ඒ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බවයි පැවසෙන්නේ.
ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවය සඳහා සහභාගී වීමට අමෙරිකාවෙන් නිල ආරාධනයක් හිමිවූ රටවල් අතර ඉන්දියාව ද වනවා.
ඒ අනුව ඉන්දීය රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් එම උත්සවය සඳහා සහභාගී වී සිටියා.
ඒ සඳහා සහභාගි වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබුණේ, එම අවස්ථාවක ඉන්දීය රජය නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම මහඟු අවස්ථාවක් බවයි.
මේ අතර, විදේශ අමාත්‍යවරයා හරහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඩොනල්ඩ් ට්‍රප්ම් වෙත සිය සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ට්‍රම්ප්ට පළමුව සුබ පැතුම් එක් කළ ලෝක නායකයින් අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද වනවා.
ඒ අනුව සිය ගිණුමේ සටහනක් තබමින් මෝදි පැවසුවේ ට්‍රම්ප්ගේ පාලනය යටතේ අමෙරිකාව සමග වඩාත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..