මැතිවරණ පොරොන්දු ඉටු කරන අඩිතාලමක් මාලිමා ආණ්ඩුවේ අයවැය කෙටුම්පත දිහා බලද්දි පේන්නෙ නෑ .- ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති
මැතිවරණයට පෙර වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අඩිතාලමක් සකස් කිරීමට සූදානම් බවක් විසර්ජන පනත් කෙටුම්පත දිහා බලද්දී නොපෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වසන්ත අතුකෝරළ මහතා පවසයි.
පුවත්පතකට අදහස් පල කරමින් ඔහු මෙසේ ද සදහන් කරයි,
"ඔවුන් මැතිවරණයට පෙර ජනතාවට විවිධ පොරොන්දු දුන්නා වගේම ප්‍රතිපත්ති ප්රකාශනය තුළත් විවිධ කාරණා අන්තර්ගත වුණා. ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා මූලික අඩිතාලම දැමිය යුතුව තිබුණේ 2025 අයවැයෙන්. නමුත් එවැනි අඩිතාලමක් සකස් කිරීමට සූදානම් බවක් විසර්ජන පනත් කෙටුම්පත දිහා බලද්දී අපිට පේන්නේ නැහැ.
ඇත්තටම ආණ්ඩුවට මේ අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට යටත්වයි කියන කතාවේ වරදක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යම් යම් මාර්ගෝපදේශයන් පෙන්වලා දීලා තියෙනවා. ඇත්තටමට මෙහිදී අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මාර්ගෝපදේශයන්ට වඩා ඉදිරියට යන්න පුළුවන්. හැබැයි පසුපසට ගමන් කරන්න බැහැ. ආර්ථික විශේෂඥයන් සැලසුම් සකස් කළ යුතුව තියෙන්නේ මේ බව අවබෝධ කරගෙනයි.
ඇත්තටම පෙර පැවැති තත්ත්වයන් සමග විශ්ලේෂණය කිරීමේදී 2024 වර්ෂයේ ආර්ථිකය හොඳ පදනමක් සහිතව සකස් වුණා. දැන් ඒ ස්ථාවර වූ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමයි කළ යුතුව තියෙන්නේ. ඒ සඳහා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සංවර්ධන අයවැයක්. රජයේ ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි යන්නයි මගේ නම් අදහස. නමුත් රජය පැත්තෙන් එවැන්නක් වෙනවාද කියලා නම් මම හරියටම දන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..