“කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න” - සමන්ත විද්‍යාරත්න
වර්තමානයේ වැඩි පිරිසකගේ කැමැත්ත තිබෙනුයේ තමන් වෙනස් නොවී අනෙක් පුද්ගලයාගේ වෙනස්වීම දැකීම බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
“ගොඩක් දෙනෙක් වෙනසට කැමතියි. ඒකට කැමති කොහොමද දන්නවාද? තමන් වෙනස් වෙන්නේ නැතිව අනිත් අයව වෙනස් වෙනවට කැමතියි. පොලීසිය කැමතියි අධ්‍යාපනය වෙනස් කරනවාට. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කට්ටිය කැමතියි පොලීසිය වෙනස් වෙනවාට. අපි හැමෝම වෙනස් වෙන්න ඕනී. මාධ්‍යයේ ඉදන් ඔක්කෝම වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිතුමාගේ ඉදන්, මගේ ඉදන් හිතන පතන, කල්පනා කරන විදිය වෙනස් වෙන්න ඕනී. ඒ නිසා කාගේත් කැප කිරීමක්, වෙනස්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. නැත්තන් මේ හදන සැලසුම් ඔක්කෝම ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් නෑ. කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න. ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි