මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය කළොත් ආණ්ඩුව ලොකු වළක වැටෙනවා - ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
මුදල් විශුද්ධීකරණ පනත සංශෝධනය කර දෙමළ ඩයස් පෝරාවේ සහ ජාවාරම්කරුවන්ගේ මුදල් ආයෝජන නාමයෙන් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටන බවත් ඒය ඒසේ සිදුකළහොත් ලොකු වළක වැටීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඔහු මේඅදහස් පළකලේ පසුගිය (7) වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කල්‍යානන්ද තිරාණගම මහතා මෙසේද පැවසීය.
''ලෝකයේ යම් යම් ත්‍රස්තවාදී සංවිධාන ජාවාරම් මගින් මුදල් උපයනවා. එම මුදල් වියදම් කරලා දේශපාලන බලය, ආර්ථික බලය අත ගන්න මේ අය උත්සාහ කරනවා. ඒ් නිසාම දැන් ලෝකය පුරා මතයක් ඇති වෙලා තියෙනවා මුදල් විශූද්ධිකරණයට වැට බදින නීති රීති පැනවිය යුති කියලා. ඒ අනුව තමයි අපේ රටෙත් 2005 වසරෙදි මේ මුදල් විශූද්ධී කරණ පනත සම්මත කලේ. දැන් මේක සංශෝධනය කරන්න යනවා කියන්නේ ආණ්ඩුව ලොකු වළක වැටීමක් කියලයි අපි දකින්නේ.
ආණුඩව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ විදේශීය මුදල් මෙරටට නිසි පරිදි ගෙන්වා ගැනීමට අවශ්‍යනම් 2017 දි රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනය කළ විදේශ විනිමය පනත නිසි ලෙස ස්ථාපිත කිරීම යැයි ඔහු පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි