News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාර් (රෝහින්ග්‍යවරු) සරණාගතයින් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපියක්

Jan 9, 2025 at 07:50 PM
|

මියන්මාර් සරණාගතයින් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු දක්වමින් ලිපියක් යොමුකිරීමට  ජයන්ත වෙදසිංහ මහතා කටයුතු කර ඇත. 

ඒම සම්පූර්ණ ලිපිය පහතින් 


ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළොඹ 1.

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපතිතුමාගේ අවධානයට,

මියන්මාර් (රෝහින්ග්‍යවරු) සරණාගතයින්

පසුගිය දිනක් මියන්මාර් රටේ සිට ඉන්දියාවේ රැකවරණය බල යාත්‍රා කල, මියන්මාර් ජාතිකයින් රැගත් බෝට්ටුවක යමින් සිටි ඔවුන් පැමිණි බෝට්ටුවේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා, මුහුදේ දින ගණනාවක් නිහරව සිටි විශාල පිරිසක් අපගේ නාවික හමුදාව විසින් ආරක්ෂා කරිව මේ රටට ගෙනවිත් ඔවුන්ට අවශ්‍ය මානුසික උපකාර කිරීම, මේ බෞද්ධ සංස්කෘතියේ අංග ලක්ෂණය වේ.

එම ක්‍රියා වලිය ගැන මේ රටේ සියලුම පුරවැසියන් අනිවාර්යෙන් සතුටු වන බව පැහැදිලි.

නමුත්, මේ ජනවාරි මස 8වන දින පවතී පාර්ලිමේන්තු සැසි වාරයේ ඔබගේ කණ්ඩායමේ අමාත්‍ය වරයෙකු විසින් ප්‍රකාශ කල මේ මියන්මාර් (රෝහින්ග්‍යවරු) ලක්ෂ ගානක්, තරවූ කරුවන්ට අධික මුදල් ගෙවා මේ රටට සරණාගතයන් හැටියට එවීමේ වැඩ පිළිවෙලක් ඇති බව රටේ බුධිංශය තහවරු කර ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරේය.

මේ ප්‍රශ්නය කලක සිට, මේ රටට විශාල වශයෙන් මුස්ලිම් සරණාගතයි යැයි පවසමින් එන බව පෙනේ. තවද, සමහරු නිතියානු කුලව, අපේ ගුවන්තොටුපොළ  හරහා විත්, මේ රටේ සැගවී ඇති අය ගැනද සොයා බැලිය යුතුවේ.

එමෙන්ම, මේ පුද්ගලයින්ට මේ රටේ ජීවත්වීමට අවශ්‍ය පහසුම සපයන්නේ කවුද? මේ පිටුපසු මේ රටතුල සිටින තරවූ කරුවන් දැයි වහාම සොයාබැලිය යුතු නොවේද.

තවද, ජනවාරි මස 8වන දින මේ පාර්ලිමේන්තුවේදී, එක්තරා මුස්ලිම් මන්ත්‍රී කෙනෙකු, මේ රෝහින්ග්‍යවරු ගැන විශේෂ අනුකම්පාව ඇති වුවේ මොකද කියා අපිට හොදින් වැටහ ගැනීමට හැක. තව එක්තරා අවස්ථාවක මේ රටේ වනාන්තර කපා එම ප්‍රදේශ වල පදිංචි කර ඇමතිවරු ගැන මුළු රටම දනී. (මේ ඇමතිවරයා, කොළඹට පැමිණියේ ඇදුම් කීපයක් ෂොපින් බැගයක දමාගෙන විත්, අද මේ රටේ කෝටිපතියෙකු නොවේද?) මේවා සොයා බැලීම Clean ශ්‍රී ලංකාව තුල විය යුතුවේ.

මෙවැනි සරණාගතයින් මේ රටට පැමිණීමෙන් පසු ගෙන්වන ඔවුන්ගේ අනෙකුත් නෑදෑයින් ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇතිවේ, මේක ලොකු ව්‍යාපාරයක් නොවේද? මේ පිටුපස කගේ මෆියවක්ද?

අනිවාරයේ, මේ රටේ අපි සියලුම දෙනාට මානුසික හැගීම් මත මොවුන්ට උදවු කිරීමට විරෝද තාවයක් නොමැත. මෙවැනි පුද්ගලයින් සරණාගතයින් ලෙස පැමිණෙන්නේ නම්, මේ පුද්ගලයින් තව කාලීනව නවතා තැබීමට අපිද දුපතක් හදලා, කෙටි කාලීනව මොවුන් නැවත යවන තුරු රදවා ගැනීමට පියවර ගන්න. මෙවුන් රටතුලට ගැනීමෙන් වල කින්න.

මේ හැම දෙකටම මුල්වුවේ, අවුරුදු 78 ක් පාලනය කල පාලකයින්ගේ පැවැත්මට සහ ඔවුන්ගේ චන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමේ ක්‍රියා වලියක් නොවේද? මේ මගින් කරන්නේ මේ රටේ ඇති අපගේ අනන්‍ය තාවය අමු අමුවේ මර දැමීමක් නොවේද?  

මේ රට ඒකීය රටක්තුල, නොබෙදූ රජයක් හැටියට ගොඩ නැගීමට ක්‍රියා කල යුතු අතර, පළමුව ශ්‍රී ලංකාව තුල සැමටම එක නීතියක් යටතේ, කිසිදු ජාතියකට, කිසිදු ආගමකට, කිසුදු ප්‍රදේශයකට, වෙනසේ නොවන නීති සැකසීම මගින් මේ රටතුල නව නීති සහ වියවස්ත සංශෝදනයක අවශ්‍ය තාවය පෙනේ. මේ අවස්ථාවේ මේ රජයට බලය ලබාදී ඇත, එය ක්‍රියාත්මක කිරීමට මේ රජයට විශාල වගකීමක් වේ.

මේ ප්‍රශ්නයට මුල් වූ කරුණු අතර, මේ රටතුලට ගලාගෙන මේ රටේ ආගම් ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ආගම අදහන මිනිසුන් වෙනුවෙන් වියදම් කිරීමට එනු ලබන එම NGO විදේශ මුදල් මේ පිටුපස ක්‍රියාත්මක වීමක් වේදැයි සොයා බැලිය යුතු අතර, මේ විදේශ සහ දේශීය NGO සොයා බැලීමට කටයුතු කල යුතුවේ.

මේ ප්‍රශ්නයට දැන්මම ක්‍රියාත්මක නොකෙරුවොත්, තව අවුරුදු 10/15 ඇතුලත මේ රට කොහෙද? මේ ශ්‍රී ලංකාව මෙන රටේ ප්‍රාන්තයක් වේද?

පසුගිය, දිනක, ඇමරිකාවේ නව ජනාධිපති දුරයට දිවුරුම් දෙන්න බලාගෙන සිටින ඩොනල් ට්‍රම්ප්  මහතා විසින් ප්‍රකාශ කළේ ඉදිරියේදී, කැනඩාව ඇමරිකාවේ ප්‍රාන්තයක් වන බවය. මෙයට හේතු වුවේ, කැනඩාවේ අගමැති ඉල්ලා අස්වීම හේතු කොටගෙන වේ.

අද, කැනඩාව ලෝකයේ සරණාගතයින්ගේ නවාතැනක් වීම සහ මේ වන විට කැනඩාවට, මේ සරණාගතයින් නිසා ඔවුන්ගේ පාලනයට ප්‍රශ්නයක් වී ඇත.  

එම නිසා තමයි, මේ කාලයේ, විශේෂයේ ඔස්ට්‍රලියාවට සරණාගතයින් ගැනීම නතර කර ඇති අතර, ඔස්ට්‍රලියව මේ වලවේ විදේශිකයින්ට විසා ලබා දීම අවම කර ඇති අතර, ඔස්ට්‍රලියාවේ ඉගෙනුම ලැබීමට යන සිසුන්ටද, ඔවුන්ගේ කල සිමාව අවසානයේන් පසු එම රටේ රැදී සිටීමට අවසර නොදේ. එමෙන්ම මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රලියාවට යන ශ්‍රී ලාංකිකයින් නැවත මේ රටට එවන අතර, කිසිදු හේතුවකට ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැදී සිටීමට තිය, රට තුලට ඇතුල් වීමට හැකියාවක් නොලැබේ.

එම නිසා, මේ රටේ ඇතිවී ඇති ආර්ථික අර්බුධ හමුවේ, මේ රටට පැමිණෙන සරණාගතයින් යැයි පවසන ඕනෑම පුද්ගලෙයෙකු නැවත ඔවුන්ගේ රටට පිටමන් කිරීමට ක්‍රියාත්මක කරන්න.

මේ අවස්ථාවේ, සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙන, සංචාරක වීසා වලින් පැමිණ මේ රට තුල ව්‍යාපාර කරන රුසියානු, යුක්ක්රෙන ජාතින් සහ අනෙකුත් රැකියා කරන පුද්ගලයි සොයා නිතිය ක්‍රියාත්මක කොට, නැවත ඔවුන්ට මේ රටට ඒමට නොහැකි වනසේ ඔවුන්ගේ ගුවන් බල පත්‍රය Black List ලක යුතුවේ.

මේ ගැන රජය සහ බුද්ධි අංශය, ආගමන විගමන දෙපාර්ත මේන්තුව, සංචාරක මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කල යුතුවේ.

මම හැම විටම පවසන්නේ, මේ රටතුල පවතින ප්‍රශ්න වලට එකම විසදුම නම්, මා විසින් හදුන්වාදෙන "Total System Change" හදුන්ව දීම වේ.

ඉහත සඳහන් කරුණු නිසි ලෙස විශ්ලේෂණය කොට ක්‍රියාත්මක කිරීමට වග බල ගන්න මෙන් කාරුණිකව ආයාචනා කරමි.

මෙයට,

රටට ආදරේ කරන,

ඒකීය රටක් වෙනුවෙන්, අපි එක මුතුව.


ජයන්ත වෙදසිංහ,

දුරකථන: 0773226767.

                 0114564477

සම්බන්ධිත පුවත් | Related News

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නුදුරු දිනෙක බ්‍රිතාන්‍යය "ඉස්ලාමීය ජනරජයක්" ලෙස හැඳින්විය හැකි බවත්, න්‍යෂ්ටික අවි සහිත පළමු ඉස්ලාමීය ජනරජය බ්‍රිතාන්‍යය වනු ඇතැයි යන්න කිසියම් අයෙකු ප්‍රකාශ කළ බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබේ.
මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (13) සිව්වන දිනටත් පැවැත්වේ.
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

ප්‍රධාන පුවත්

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.