නාඩු හා කැකුළු සහල් ලෙස වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ බාස්මතී ... කෝටි ගණනක වංචාවක් මහින්ද හෙළි කරයි
සහල් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර චෝදනා කරනවා.
නාඩු හා කැකුළු සහල් ලෙස වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ බාස්මතී සහල් බවත් එමගින් කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම මෙය රජයේ බලවත් අය දැනුවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව ගැටළුවක් ඇති බවද හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
මේ අතර සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දී තිබෙන අවසරය අනිද්දායින් අවසන් වීමට නියමිතයි.
පවතින සහල් හිඟයට පිළියම් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දී තිබූ අවසරය ලබන 10 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
ඊයේ දහවල් 12 වනවිට පෞද්ගලික අංශය සහ රජය මගින් මෙරටට සහල් මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ දහසකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබුණා.
ඒ අතර කැකුළු සහල් මෙටි්‍රක් ටොන් 40,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 61,000ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..