අප්‍රේල් මාසයේ කීරි සම්බා 400ට යයිලු
ලංකාවට ආවේණික කීරි සම්බා කිලෝවක මිල සිංහල අලුත් අවුරුදු සමය වන විට රුපියල් 400 දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහතා පවසයි.
මෙරට සහල් මාෆියාව මර්ධනය කිරීමට වත්මන් රජයට කිසිදු ආකාරයක හැකියාවක් තිබෙන බවක් පේන්න නොමැති බවටද ඔහු චෝදනා කර සිටි.
මෙවර මහ කණ්නයේ 85% ක්ම වගාකොට ඇත්තේ නාඩු සහල් බැවින් කීරි සම්බා හිඟයක් ඉදිරියේදී ඇතිවන බවත් එම සහල් වර්ගය විදේශවල නොමැති මෙරටට ආවේණික සහල් වර්ගයක් බවද ගුණරත්න මහතා අවධාරණය කරයි.
ඊයේ (07) මහනුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජය නියමාකාරයට පොහොර සහනාධාරය සහ ගංවතුර වන්දි මුදල් ලබා නොදීම හේතුවෙන් ගොවින් දැඩි අපහසුතාවයට පත් වී සිටින බවයි.
මේ වන විට මෙරටට සහල් මෙට්‍රික්ටොන් 88,000 ක් ආනයනය කොට ඇති බවත් ඉන් විශාල බදු ආදායමක් රජය ලබමින් සිටින බව පවසන හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මේ වන විට වන විට සහල් ආනයනයෙන් රුපියල් බිලියන 5.7 ක ආදායමක් රජය උපයාගෙන ඇති බවද පවසයි.
ආනයනික සහල් කිලෝව රුපියල් 150 ක සහන මිලකට ලබාදීමට හැකියාව තිබියදී රජය හාල් කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කරමින් සිටින බවද ඒ මහතා පවසයි.
වත්මන් රජය පත්වී මාස දෙකක කාලයක් ගතවීී තිබුණත් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිදු ආකාරයක ප්‍රගතියක් පෙනෙන්නට නොමැති බවත් කිසිවෙකුටත් කෘෂිකර්මය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැති බවටද හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා චෝදනා කර සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..