මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය මගින් දෙමළ ඩයස්පෝරාව ඊළම මුදලට ගැනීමේ උත්සාහයක්! (වීඩියෝ)
මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය කිරීම
මගින් දෙමළ ඩයස්පෝරාවට ඊළම මුදලට ගැනීමේ වටපිටාව නිර්මාණය වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ
ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. පසුගිය (7) වැනිදා පැවති ජාතික සංවිධාන එකමුතුවේ
මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය කිරීම සදහා ආණ්ඩුව ගනු ලබන උත්සාහය මගින් දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් රට තුළට ගෙන ඒමට උත්සාහයක් පවතින බවත් ආණ්ඩුව එය සිදුකරනු ලබන්නේ සද්භාවයෙන් විය හැකිමුත් මෙම සංශෝධනය මගින් මුදල් විශූද්ධිකරණ පනතේ යම් වගන්ති දුර්වල වුවහොත් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් මගින් රටේ දේපළ මිලදී ගැනීමට ඩයස්පෝරාවට හැකියාව ලැබෙන බවත්ය. එය ඍජු ආයෝජන ලෙස හැදින්විය නොහැකි බවත් පවසන ඔහු කියා සිටින්නේ ආණ්ඩුව මෙම උගුලට පය නොතැබිය යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..