ක්‍රීඩා ඇමැති ජනමාධ්‍ය මඟ හරිනවද?
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පසුගිය නොවැම්බරයේ කැබිනට් මණ්ඩලයට පත් වීමෙන් පසු මාධ්‍ය සමඟ විශේෂයෙන් ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය සමඟ සම්බන්ධ වීමට අපොහොසත් වීම මාධ්‍යවේදීන් මෙන්ම වාර්තාකරුවන් ද ව්‍යාකූල කර තිබේ.
හිටපු වරලත් ගණකාධිකාරීවරයා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් බවට පත් කිරීමට ප්‍රථමයෙන් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීම සඳහා පත් කිරීම පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගනුලැබූ පියවරකි.
කෙසේවෙතත්, ඔහු විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඔහු තවමත් රටේ මුද්‍රිත මාධ්‍ය සමඟ සැළකිව යුතු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව පෙනෙන්නට තිබේ.
ඇතැම් මුද්‍රිත ආයතන ජනමාධ්‍යවේදීන් පවසන්නේ ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ගැටලු සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් එවැනි සියලු උත්සාහයන් මේ දක්වා අසාර්ථක වී ඇති බවයි.
අදාළ අඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් රජය විසින් සිදුකර තිබෙන නිල නොවන අයුරින් මුඛ වාඩම් දැමීමක් ද යන්න පිළිබඳ පුළුල් මතයක් ගොඩනැගී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..