
මහාචාර්යවරයෙක් යැයි කියන මන්ත්‍රිවරයෙක් කියනවා බ්‍රොයිලර් නැති කළොත් රිලා ප්‍රශ්නය විසදෙනවා කියලා... උපාධිය ගත්තේ මස් කඩෙන්ද ? චමිර පෙරේරා
රිලා මස් කෑමට තරම් රටේ ජනතාව පහතට වැටි නොමැති බව කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,
මහාචාර්යවරයෙක් යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කියනවා බ්‍රොයිලර් ගෙන්වන එක නතර කළොත් රිලවු, මොණර සහ දඩු ලේන් ගැටළුව විසදෙනවා කියලා;
මේ මහචාර්යවරයාගේ උපාධිය මස් කඩෙන්ද කොහේදෝ අරගෙන තියෙන්නේ, මේ වගේ රටේ ජනතාවට උපහාසයක් අපහාසයක් මිට කලින් කලේ කෙහෙලිය රඹුක්වැල්ල, ඔහු කිව්වා රෝහල් ඉස්සරහ මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ ජනතාවට කියලා.
ඊට වඩා අපහාසයක් තමයි මේ මහචාර්ය වරයා කලේ ඔහු හිතන්නේ රටේ ජනතාවට මස් ටිකක් නැති වුණොත් රිලවු, මොණර දඩුලේන් මස් කන්න තරම් පෙරේතයෝ කියලා.
අපි ඒ තරම් පහතට වැටුණු ජනතාවක්ද? ඒ තරම් බඩජාරිකමක් රටේ ජනතාවට නැ;
මේ රජය පිහිටවන්න මමත් සහය දුන්න කෙනෙක්, රජයේ ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ රටේ ජනතාවගේ හාස්‍යයට ලක් වෙලා තියෙනවා.
ඒ නිසා ජනාධිපති සහෝදරයා මැදිහත් වෙලා මාධ්‍යට ප්‍රකාශයක් සිදු කරන්න ඉස්සෙල්ලවා ඒ පිලිබදව අධ්‍යනය කර ප්‍රකාශ සිදු කරන්න කියලා මැති ඇමතිවරුන්ට උපදෙස් දෙන්න යනුවෙන් පැවසිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
