ශබ්දය සහ සුවඳ විමෝචනය කිරීමෙන් රිලවුන් එළවන්න මැෂිමක්... වයස 15යි, පේටන්ට් ගන්නත් ලෑස්තියි
15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ.
එම උපකරණය මගින් ශබ්දය සහ සුවඳ විමෝචනය කිරීමෙන් සතුන් පලවා හරියි.
උපකරණය මගින් නිකුත් කරන රසායනය සතුන්ට දැවෙන සහ අප්‍රසන්න සංවේදනයන් ලබා දෙන බැවින් එම සතුන් වහාම එම ප්‍රදේශයෙන් පලා යයි.
උපකරණයේ නිපැයුම්කරු ලිතුල තෙව්සර ද සිල්වා කරුණාරත්න මත්තුමගල බෞද්ධ ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවෙකි.
විද්‍යාලයේ විදුහල්පතිනි නිජමාලි පාලිකා, ගුරුභවතුන් මෙන්ම සහකාර විදුහල්පති සහ නව නිපැයුම් ඒකකය භාර ධනංජය වෛද්‍යසේකරගේ මඟපෙන්වීම යටතේ මෙම සිසුවා නව නිපැයුම් සඳහා සිය දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇත.
සිසුවා තම නව නිපැයුම සඳහා පේටන්ට් සහතිකයක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..