නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්න - මැතිසබා සේවකයන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්
නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.
ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත හෙයින් ඒ අවස්ථාවේදී මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව එහි සේවකයෝ පවසති.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙනය.
එසේම පාර්ලිමේන්තු සේවකයන්ට පමණක් මෙම දීමනාව ගෙවනු ලැබුවහොත් රාජ්‍ය සේවයේ ගැටලුකාරී තත්වයක් මතු වනු ඇතැයි
ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ට මෙම නිවාඩු හිලව් දීමනාව දිගු කාලයක් තිස්සේ ගෙවනු ලැබුවේය.
නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් අතරේ දැඩි නොසන්සුන්තාවක් මතුව අැත
සමහර සේවකයන් පවසන්නේ මෙම නිවාඩු දීමනාව අවලංගු කරන්නේ නම් බලධාරීන් එය කල් තියා දැනුම් දීමට කටයුතු කළ යුතුව තිබුණු බවයි. එසේ කල්තියා දැනුම් දී තිබුණේ නම් තමන්ට හිමි නිවාඩු ලබා ගැනීමට හැකියාව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ
මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?
ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ කරගෙන යනවා.. - උවිඳු විජේවීර
යුද්දයට කලින් මිලටත් වඩා ලෝක ඉන්ධන මිල පහළට..
සුගීෂ්වර අත්අඩංගුවට පත්වෙද්දී, ආනන්ද විජේපාලටත් ආයතන දෙකකින් වැටුප් ගත් බවට චෝදනා!..
අපි එක්සත් ජනපදය පරාජයට පත් කළා.. - ඉරානය
සලේ උපවාසය අත්නොහරී..
ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය
ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්