සූකර උණ ආවේ නීති විරෝධී ආනයනයක් හරහා අප්‍රිකාවෙන් ද?
2023 දී පසුගිය රජය සමයේ මෙරටට සිදුකළ නීති විරෝධී ආනයනයක් හරහා අප්‍රිකානු සූකර උණ වෛරසය රට තුළට ඇතුළු වූ බවට සැක මතුවී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂණ නිරීක්ෂණ ක්රමයන් ගැටලුවකට ලක්ව ඇති අතර එමගින් ඌරු මස් කර්මාන්තයට සිදුවන හානියට අමතරව ශ්‍රී ලංකාවේ වල් ඌරුන් ද වඳ වී යා හැකි බවට බියක් ද මතු කර ඇත.
ඌරු මස් කර්මාන්තය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව වෛරසයෙන් නිදහස් බව සහතික කිරීම සඳහා මෙරට සිටින සමස්ත ඌරන් සහ ඌරු මස් නිෂ්පාදන බෙදා හැරීම ගැන බලධාරීන් අවධානය යොමුකරනු ලැබේ.
සූකර උණ දැනටමත් වනයට ඇතුළු වී ඇති අතර, සමස්ත වල් ඌරු ගහනයම අතුගා දමනු ඇතැයි බියක් මතුකර ඇත.
දැනට, වනජීවී සෞඛ්‍ය බලධාරීන්ට වනය තුළ වෛරසය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වී තිබේ.
මුලදී, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශට වාර්තා කළේ ආසාදිත රටවලින් වරාය සහ ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා සහ නැව්වල ආහාර අපද්‍රව්‍ය සමඟ වෛරසය පැමිණ ඇති බවයි.
කෙසේවෙතත්, වෛරසය රට තුළට ව්‍යාප්ත වූයේ යළි ගෙන්වා නොගත් නීති විරෝධී ඌරු මස් නිෂ්පාදන තොගයකින් දැයි දැන් සැක පහළ වී තිබේ.
මෙම සැකයේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා නුදුරේදීම විද්වත් කමිටුවක් පත් කරන බව අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා ඇත.
ඌරු මස් කර්මාන්තය පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාව වෛරසයෙන් තොර බවට වග බලා ගත යුතුය.
ඒ සඳහා ඌරු ගහනය සහ නිෂ්පාදන එකසේ විනාශ කළ යුතුව තිබේ.
අනවසරයෙන් ඌරු මස් නිෂ්පාදන ගබඩා කිරීම ගැන ලැබෙන නිල නොවන වාර්තා ගැන ද අවධානය යොමුව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..