2022 පෙබරවාරියේදී සාමුහික බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමියේ කරනු ලබන යුද්ධය මීට පෙර ගත යුතුව තිබුණා- රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියයි
රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සහ රුසියාවේ ජනතාව සමඟ සෘජු ලෙස සම්බන්ධ වෙමින් කළ සාකච්ඡාවේ වැදගත්ම උපුටා දැක්වීම් දහය:
1. "පසුගිය අවුරුදු දෙකහමාරක් තිස්සේ අපි හැමෝටමත් එනම් මුළු රටටමත්, මටත් පුද්ගලිකව තීරණාත්ම පරීක්ෂණයකට මුහන දීමට සිදු වී තිබෙනවා.";
2. "2022 ආරම්භයේදී ගත් මෙම තීරණයක් මීට පෙර ගත යුතුව තිබුණා.";
3. "අපට සටන් විරාමයක් අවශ්‍ය වන්නේ නැහැ. අපට අවශ්‍යය - දිගුකාලීන, කල් පවතින, සහතිකයක් සහිත සාමයයි";
4. "අපේ සොල්දාදුවන් වර්ග කිලෝමීටර් ගණන් වලින් අපට අහිමු වූ භූමි ප්‍රදේශය ආපසු අත් පත් කර ගනිමින් සිටිනවා";
5. " අපේ දරුවෝ ඉදිරිපෙළ යුද පෙරමුණෙන් ආපසු එන තුරු අපේ සතුට සම්පූර්ණ වනේ නැත.";
6. "මම රුසියාව බේරා ගත්තා පමණක් නොව, අපි අගාධයේ අද්දරටම ගොස් ඉන් ඉවතට ගොස් ඇති බව මම විශ්වාස කරනවා.";
7. "රුසියාව ශක්තිමත් වී ටිබෙනවා, සැබවින්ම ස්වෛරී රටක් බවට පත්ව තිබෙනවා";
8. "අපි සමඟ කතා බහේ යෙඩෙන මිනිසුන් යුක්රේනයේ ජීවත් වනවා. අපිත් සමඟ එකතු වී තමන්ගේ රට නව-නාසි පාලන තන්ත්‍රයෙන් මුදවා ගන්න සිහින දකින අපේ දරුවන් බොහොමයක් යුක්‍රේනයේ සිටිනවා.";
9. "පූර්ව කොන්දේසි වලින් තොරව, නමුත් අද මහපොළවේ වර්ධනය වෙමින් පවතින යථාර්ථයන් මත පදනම්ව සාකච්ඡා පැවැත්වීමට අපි සූදානම්";
10. "අපි කවදා හෝ ට්‍රම්ප් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවහොත්, අපට හුවමාරු කරගැනීමට බොහෝ දේ ඇති බව මට විශ්වාසයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..