සහල් කර්මාන්තය ගොඩ නැගීම සම්බන්ධයෙන් මෙතෙක් සිටි ජනාධිපතිවරු සියල්ල අසමත්!-ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර
ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටින්නේ, සහල් නිෂ්පාදන පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය යොදා ගෙන කළ වැඩ පිළිවෙල අසමත් බවයි. සහල් නිෂ්පාදන පද්ධතියට පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙන බව අවධාරණය කරන ඒ මහතා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී අසමත් බවත් පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,
"පළමුවෙන්ම පවතින කුඹුරු සියල්ල වගා කර මෙට්‍රික් ටොන් ලක්ෂ 52 ඉලක්කයට 2025 අවුරුද්දේ ලඟා විය යුතුයි.දෙවනුව 80 % යන්ත්‍ර ධාරිතාව ඇති මාධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත සඳහා ණය ගෙවීමට වසර 2ක කාලයක් ලබාදී නැවත කාරක ප්‍රාග්ධනය ලබාදිය යුතුයි. එසේ නැති වුනොත් යළිත් ශහල් ඒකාධිකාරිය ගොඩනැගෙනවා. වී නිෂ්පාදන වැඩි විට මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවුනහොත් නිෂ්පාදන ක්‍රියාවලි පද්ධතිය බිඳ වැටෙනවා. තෙවනුව පාන්පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 30කින් අඩුකර යුතුයි. එවිට සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 40කින් ඉහල යනවා .අතුරු ආහාර නිෂ්පාදන පද්ධතිය යළි ක්‍රියාත්මක වෙනවා. වී ගොවියෙකුගේ අදායම මසකට අමතරව 10000 කින් පමණ ඉහල යනවා. ක්‍රියාත්මක නොවන සහල් කර්මාන්ත දහස් ගණනක් ක්‍රියාත්මක වෙනවා. ණය ගෙවනවා , අදායම් බදු භාණ්ඩාගාරයට ගෙවනවා. ග්‍රාමීය ආර්ථිකයේ මුදල් සංසරණය වේගවත් වෙනවා ,විශිෂ්ඨ තත්වයක්!.සිව්වනුව වී කිලෝව රු 130ක් විය යුතුයි. එවිට ගොවියන්ට අක්කරයකින් මාසයකට රුපියල් 40000 ක් වත් එයි .එහෙම නැතුව බෑ .පසු අස්වනු තාක්ෂණික ආයතනය දින 175 ක වැඩ කරන කාලයකට අවුරදු 2ක් සදහා සහල් පාලන මිලක් නිර්දේශ කල යුතුයි. එවිට සියලු සහල් කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා .ඒකාධිකාරියක් නෑ .වසර 2 කින් නැවත දින 300 ට නියම කර මිල අඩුකළ හැකියි. කැකුළු, නාඩු, සම්බා ,කීරි සම්බා හතරම වසර පුරා පාලන මිල නියාමනය කළ යුතුයි. එවිට කීරි සම්බා වැඩිවී නාඩු සහල් අඩු වෙන්නේ නෑ .නිෂ්පාදනයේ සමබරතාවය ආරක්ෂා වී මේ වගේ අර්බුද එන්නේ නෑ."
සම්පුර්ණ සාකච්ඡාව පහත සබැඳියාව ඔස්සේ...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්