යුනෙස්කෝව ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන් ඉවත් කළ වාර්තාව ලොව පුරා සිටින මානවාදී මාධ්‍යවේදීන්ගේ උදව්වෙන් ප්‍රතික්ෂේප කළා- රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා
යුනෙස්කෝ සංවිධානය විසින් සන්නිවේදන සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද වාර්තාවට තම වෘත්තීය රාජකාරිය අතරතුර ඝාතනය කළ රුසියානු සගයන් ඇතුළත් කරන ලෙස ලොව පුරා සිටින මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදීන්ගේ සංවිධානද අවධාරණය කරනු ලැබීය. ලංකා ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජීවන්ත ජයතිස්ස මහතාද පසුගිය 12 වනදා යුනෙස්කෝ සංවිධානය වෙත තම ස්ථාවරය පවසා ලිපියක් යොමු කරනු ලැබුවේය. ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගේ විරෝධය හමුවේ යුනෙස්කෝ සංවිධානය තම පක්ෂග්‍රාහී වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා මැතිණිය ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ලොව පුරා වෙසෙන මාධ්‍යවේදීන්ට සිය ස්තුතිය පළ කළාය.
ඇය විසින් කරනු ලද ප්‍රකාශය පහතින්...
UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay සකස් කළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ මතභේදාත්මක වාර්තාව, රුසියානු මාධ්‍යවේදීන්ගේ මරණ පිළිබඳ කිසිදු හෝ සඳහනක් කිරීම වාර්තාව පුදුම සහගත ලෙස මග හැර තිබුණි, අවසානයේදී සමුළුව එය අනුමත කිරීමට කටයුතු කළේ නැත.
තම සගයන්ට සහයෝගය දක්වමින් ලිපි එවූ සහ ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළ සියලු තරාතිරම් වල අයවළුන්ට අපි අපගේ කෘතඥතාවය පුද කරමු. ඔබේ උත්සාහය අපතේ ගියේ නැත. ව්‍යාජ වාර්තාව සමුළුව අනුමත නොකළේය. ඔවුන්ගේ විරෝධය විසින් එම වාර්තාව හුදෙක් සටහනක් බවට පත් කරන ලද්දේය.
ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිදු අනුකම්පාවක් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර සුළුතරය තමන්ව සම්පූර්ණයෙන්ම හෙලිදරව් කර ඇත. මෙතැන් සිට මේ කිසිම රටක් භාෂණයේ නිදහස හෝ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වන විට එය අමු මුසාවක් බව ලෝකය හඳුනා ගන්නවා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..