බැංකු පොලී අනුපාතික පහළ දැමීමෙන් රටේ වැඩිහිටි ප්‍රජාව දැඩි අර්බුදයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
පසුගිය සමයේ පැවති 15%ක පොලී අනුපාතිකය යටතේ සාමාන්‍යයෙන් ලක්ෂ 10ක තැන්පතුවක් සඳහා ඔවුන්ට මාසිකව රුපියල් 12,500ක පමණ පොලී ආදායමක් උපයා ගැනීමට හැකිවූ නමුත් මේ වනවිට පොලී අනුපාතිකය 8% දක්වා අඩුවීම නිසා ඔවුන්ට උපයාගැනීමට හැකිවී ඇත්තේ මාසයකට රුපියල් 6,500කට ආසන්න මුදලකි.
මෙරට අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 27,18,000ක් පමණ සිටින අතර, එයින් 12,04,000ක් (44%ක්) පිරිමි වන අතර කාන්තාවන් 15,14,000ක් (55%ක්) පමණ සිටී.
මෙම වැඩිහිටි ප්‍රජාවෙන් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 60 වීමට පෙර ඉපයූ ආදායම්වලින් කොටසක් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කොට එමගින් ලැබුණු මාසික පොලී ආදායමෙන් ජීවත් වීම සඳහා හුරුව සිටින බව වාර්තා වේ.
2024 සැප්තැම්බර් වනවිට මෙරට දරිද්‍රතා මායිම රුපියල් 16073ක් ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි, එනම් පුද්ගලයකුට දරිද්‍රතාවයෙන් මිදීමට මාසික ආදායම අඩුම වශයෙන් රුපියල් 16,100කට වඩා වැඩිවිය යුතුය.
මේ අනුව ස්ථාවර තැන්පතු මත ජීවිතය පවත්වාගෙන ගිය බහුතරයක් වැඩිහිටි ජනතාව අද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්