ජනපති අනුරගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාවට!මෝඩි සමඟ වැදගත් ද්විපාර්ශික කරුණු සාකච්ඡා කරනවා යැයි විදෙස් අමාත්‍යාංශය කියයි.
හෙට(15) සිට ලබන 17 දක්වා ජනාධිපති කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත මෙම සංචාරය සැලසුම් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙය අනුර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු කරනු ලබන පළමු විදෙස් සංචාරය වනේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර පසුගිය 07 වනදා පලවූ Ceylon Today පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානපති ලෙවාන් එස් දගාරියන් මහතා පවසා සිටියේ රුසියානු ජනාධිපති පුටින් ජනාධිපති දිසානායකට රුසියාවට පැමිණෙන ලෙස කළ ආරාධනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දුන් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂයෙන් කසාන් නගරයේ පැවැති, BRICS සමුළුවට සහභාගී වීමට අනුර කුමාර දිසානායක මහතාට ආරධනා කළ නමුත් එතුමාට එම සමුළුවට සහභාගී වීමට නොහැකි වූ බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්