හිටපු ජනාධිපති පුරාවිද්‍යා ආඥා පනත නොසලකමින් දුන් නියෝගයන්ට එරෙහිව පවරන ලද නඩු 4ක් හෙට(11) අභියාචනාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ
ජෙනරාල්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොකොට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ගැසට්
කිරීම ප්‍රථම කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා 2023 .01 11
දින නිකුත් කර ඇති ලිපිය අවලංගු කිරීම සඳහාත් දැනට හඳුනාගෙන ඇති මූලික ගවේෂණ
සිදුකොට ඇති පුරාවිද්‍යා ස්ථානයන් ස්මාරක හා රක්ෂිත ලෙස ගැසට් කිරීමට කඩිනමින් කටයුතු
කිරීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන මෙන් මෙම පෙත්සමෙන් (CA writ 86/2023) ඉල්ලා ඇති අතර මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා,
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු
පිරිසක් නම් කොට ඇත. මෙහි පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි,
විශ්‍රාමික ෙජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා, විශ්‍රාමික
කොමදෝරු ඉසිර කාසියවත්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න, මතුගම සෙනවිරුවන්, ජනිත පුනරුදය සංසදයේ ලේකම් අභාවප්‍රාප්ත
ජී.බී.ආරියදාස හා ජාතික උරුමයන් සුරැකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධි නන්ද
ගුණතිලක යන මහත්වරුන්ය.
මෙම නඩුව සමග එවකට කුරුන්දි
ඇතුළු පුරාවිද්‍යා ස්ථානවල මායිම් ගල් ගැලවීමට හිටපු ජනාධිපති 2023.06.08 වන දින
දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික
බිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා හා විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් අමරසේකර
මහත්වරුන් ඉදිරිපත් කල රීට් අයදුම්පතක් (CA
writ 367/23) විභාගයට ගැනීමට නියමිතය
පෙත්සම්කරුවන්
වෙනුවෙන් නීතිඥ අනුෂා සේරුසිංහ මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ මනෝහාර ආර්
ද සිල්වා මහතා ප්‍රධාන නීතිඥ හරිත්‍රියා කුමාරගේ මහත්මිය ඇතුළු නීතිඥ මඩුල්ලක්
පෙනී සිටි.
ඉහත රීට් අයදුම්පත අංක 367/23 සමග
එම කරුණු සම්බන්ධව ඉදිරිපත් කර ඇති 410/23, 419/23 යන නඩුද හෙට දින විභාගයට ගැනීමට
නියමිත අතර එහි පෙත්සම්කරුවන් වනුයේ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා
ඇතුළු පිරිසකි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ලිලන්ති ද සිල්වා මහත්මියගේ උපදෙස්
මත ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා ප්‍රධාන ෂෙනාල් ප්‍රනාන්දු, මියරු ඉහළහේවා
මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්