සියලුම නාගරික ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය තරමක් අහිතකර මට්ටමකට ළඟා වේ
දිවයිනේ සියලුම නාගරික ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය අද(09) තරමක් අයහපත් මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ණ්ඹ්ර්O) පැවසයි. එම ආයතනයට අනුව දිවයින පුරා නගරවල වායු තත්ත්ව දර්ශකය 100 ත් 150 ත් අතර පරාසයක පවතින බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කළේ මෙම වායු තත්ත්ව මට්ටම සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවයි.
"මේ වන විට දිවයින පුරා වාතයේ ගුණාත්මක භාවයට බලපෑම් එල්ල වී ඇති අතර, වායු දූෂණය ආරම්භ වන්නේ බංග්ලාදේශයෙන් සහ පකිස්ථානයෙන්. සුළං මෙම දූෂිත වාතය ශ්‍රී ලංකාව දෙසට රැගෙන එනවා. කෙසේ වෙතත්, හෙට වන විට බස්නාහිර පළාත හැර බොහෝ ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය සාමාන්‍ය තත්වයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.," ඔහු පැවසීය.
ප්‍රේමසිරි මහතා පැවසුවේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
කසළ පිළිස්සීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා දැනට එසේ කරන අය එය වහා නතර කරන ලෙස ද නිර්දේශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්