අමාත්‍ය ලාල්කාන්තගේ යෝජනාව රජය අනුගමනය කළ යුතුයි: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළ ආකාරයට වගාවන් විනාශ කරන සතුන්ට එරෙහිව පියවර ගත හැකි වන පරිදි ඉඩම් හිමියන්ට සහ ගොවීන්ට නව නීති හඳුන්වා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා අද(09) ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"භෝග විනාශ කරන විවිධ සතුන්ට වෙඩි තැබීමට ඉඩ සැලසීමට නීතිමය ප්‍රතිපාදන සලසා දිය යුතු නමුත් එම සතුන් නොමරා පලවා හැරීමට පමණක් එම නීති සම්පාදනය කළ යුතුයි" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයමහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
“සතුන් පලවා හැරීමට ගොවීන්ට සහ ඉඩම් හිමියන්ට තුවක්කු දිය යුතු යැයි මා යෝජනා කළ විට මාව සමච්ඡලයට ලක් කළා. නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැතිතුමා තමයි මැතිවරණ ප්රචාරක කටයුතුවලදී මම මේ යෝජනාව ගෙනාවාම මාව සමච්චලයට ලක් කළේ. නමුත් ලාල් කාන්ත අමාත්‍යවරයාම යෝජනා කළා මිනිසුන්ගේ වගාවන් විනාශ කරන සතුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඉඩ දෙන්න කියලා. මිනිස්සුන්ට තුවක්කු පාවිච්චි කරලා සතුන් එලවන්න නීතිමය ප්‍රතිපාදන සලසන නීති ගෙනල්ලා ඇමතිතුමා මේක ක්‍රියාත්මක කරන්න ඕන.” ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..