
සිරියානු ජනපති අසාද් මොස්කව් වෙත පැමිණියා - රුසියානු මාධ්‍ය
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවේ සරණාගතභාවය ලබා ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ මොස්කව් වෙත පැමිණ ඇති බව රුසියානු පුවත් ඒජන්සි RIA Novosti සහ TASS ඊයේ(08) වාර්තා කළේය. 24 වසරක අසාද්ගේ පාලනය අවසන් කරමින් සිරියානු සටන්කාමීන් දමස්කස්හි පාලනය අත්පත් කර ගැනීමත් සමඟ අසාද් මෙලෙස සිරියාවෙන් පලා ගොස් තිබේ.
සිරියානු අගනුවර සීඝ්‍රයෙන් අල්ලා ගැනීම හයාත් ටරිර් අල්-ෂාම් (HTS) විසින් දියත් කරන ලද මහා පරිමාණ ප්‍රහාරයේ සාර්ථකත්වය සනිටුහන් කරයි. හිටපු අල්-කයිඩා අණ දෙන නිලධාරියෙකු විසින් මෙහෙයවන ලද සහ කලින් ජබාත් අල්-නුස්රා ලෙස හැඳින්වූ මෙම කණ්ඩායම පසුගිය සතියේ උතුරු සිරියාවේ විපක්ෂයේ පාලනයට නතුව තිබූ ඉඩ්ලිබ් පළාතෙන් විස්මිත ප්‍රහාරයක් ආරම්භ කළේය. ජිහාඩ්වාදීන් මීට පෙර දමස්කස් වෙත යාමට පෙර ලෙබනන් දේශසීමාවේ පිහිටි ඇලෙප්පෝ, හමා, හෝම්ස් සහ අල්-කුසේර් යන නගරවලින් සිරියානු හමුදාව පලවා හරිනු ලැබීය.
"අසාද්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග මොස්කව් වෙත පැමිණ ඇත. රුසියාව ඔවුන්ට සරණාගතභාවය ලබා දුන්නේ මානුෂීය හේතූන් මතයි." පුවත් මූලාශ්‍රයක් TASS පුවත් සේවය වෙත පවසා තිබේ.
සිරියානු අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස මොස්කව් ඉල්ලා ඇති බවද TASS පුවත් සේවය වාර්තා කර තිබේ. ක්‍රෙම්ලිනයේ නිලධාරීන් උපුටා දක්වන ර්‍ඓඇ පුවත් සේවයට අනුව, සිරියානු සන්නද්ධ විපක්ෂයේ නායකයින් සිරියාවේ ක්‍රියාත්මක රුසියානු හමුදා කඳවුරු සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට ඇත.
Assad in Moscow – Russian media
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
