ටිල්වින් සහෝදරයාට වැරදුනොත් රට බෙදීමේ අනතුරක් - ජාතික සංවිධාන කියයි
අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතිවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට දැඩි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදී දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"ජනාධිපති අනුර දිසානායක සහෝදරයා, ටිල්වින් සිල්වා සහෝදරයා පවා කියන්නේ ඒකම තමයි. සියලුම ආකාරයේ ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම ඉතා හොඳයි. එහෙත් ඔවුන් වක්‍රව සඳහන් කරන්නේ සැබෑ ලෙසම දකින්නට නැති හුදු චෝදනාවක් ලෙස පමණක් හුවාදක්වන සිංහල ජාතිවාදයක් ගැනය. උතුරේ වෙල්ලාල ප්‍රභූන්ගේ දෙමළ ජාතිවාදයේ කූඨප්‍රාප්තිය වන බෙදුම්වාදයට සහ ඉස්ලාම් අන්තවාදයට පාර කපන මුස්ලිම් ජාතිවාදී දේශපාලනය තුළින් පැන නගින අනාරක්ෂිත මනෝභාවය නිසා යම් පාර්ශ්ව වලින් මතුකෙරෙන අදහස් පොදුවේ සිංහල ජාතිවාදයක් ලෙස හැඳින්වීම වැරදියි.
උතුරේ පීඩිත ජනතාව ජාතිවාදය සමග බෙදුම්වාදයත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. දකුණේ මුස්ලිම් ජනතාවත් මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී 69 ලක්ෂයක් 90%ක් මාලිමාවට ලැබෙන්නේ බහුතර සිංහල ජනතාවගෙන්. ඒ නිසා මානසික බාධක නැතිව ජාතිවාදය සමග බෙදුම්වාදයට ද ඉඩ නොදෙන බව නිර්භයව කිවයුතුයි. මේ පිළිබඳව මා විසින් ටිල්වින් සහෝදරයාට යුමකළ විවෘත ලිපිය ඔබ වෙත යොමුකරමි."
ලිපිය පහළින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...