
ඉන්දියාවේ මුදල් ඇමති ඇවිල්ල යනකොට ලංකාවේ ක්‍රිකට් පරාද වෙනවා.. තරගය පරදින්න කියලා ඉහළින් උපදෙස් දීලා - මිහින්තලේ හිමියෝ පවසති
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය වන්නැයි කණ්ඩායමට ඉහළින්ම උපදෙස් ලැබී තිබුණු බවට තොරතුරු ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ,
‘විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපිට දැනුම් දීලා තියෙනවා හාමුදුරුවනේ අපිට පරදින්න කියලා තියෙන්නේ ඉතිං ඒක පැහැදිලියිනෙ. ඉන්දියාවේ මුදල් ඇමති ඇවිල්ල යනකොට ක්‍රිකට් පරාද වෙනවා.
මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ජීවිත අනතුරේ තියෙනවා මේ විදියට කරපල්ලා කියලා ක්‍රිකට් බෝඩ් එක පාලන තන්ත්‍රය ඔවුන්ට තර්ජනය කරලා. බස් දෙනව, ලොරි දෙනව, කාර් දෙනවා.. ඩොලර් දෙනවා ඕන ගොඩක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා පාවා දීලා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
