එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව එක්සත් ජනපද ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 සීමාව ඉක්මවා ඇති අතර එය අමෙරිකානු ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය බවට පත්ව තිබේ. මෙය නාමික වශයෙන් ගත් කළ ලෝකයේ විශාලතම ජාතික ණය ප්‍රමානය වන අතර එය 2024 වසර ආරම්භයේ සිට ඩොලර් ට්‍රිලියන 2කින් වැඩි වී ඇත.
නොවැම්බර් 21 (සංඛ්‍යාලේඛන ලබා ගත හැකි අවසාන දිනය) වන විට අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් 36,034,994,586,981 කට වඩා වැඩි විය.
එක්සත් ජනපද ජාතික ණය යනු ෆෙඩරල් රජය විසින් ණය හිමියන්ට ගෙවිය යුතු මුදලයි. එය ඇමරිකානු පුරවැසියන් හෝ කුඩා විදේශීය ආයෝජකයින් මෙන්ම ප්‍රාන්ත සහ විශාල පුණ්‍ය අරමුදල් හෝ එවැනි පුද්ගලයන් විය හැකිය.
අමෙරිකානු ජාතික ණය අන්තර් රාජ්‍ය සහ පොදු ලෙස කොටස් දෙකකට බෙදා ඇත. අන්තර් රාජ්‍ය ණය යනු විශ්‍රාම වැටුප් අරමුදල් වැනි විවිධ රාජ්‍ය ආයතන වෙත ගෙවිය යුතු ණය වේ. එය මුළු ණයෙන් 20% ක් පමණ වන අතර නොවැම්බර් 21 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 ක් විය. පොදු ණය පුද්ගලික ආයතන, පුද්ගලයන් සහ විදේශ රටවලට ගෙවිය යුතුය. එය ඉතිරි ණය වලින් 80% හෙවත් නොවැම්බර් 21 වන විට ඩොලර් ට්‍රිලියන 28.7 කට ආසන්න වේ.
US National Debt Surpasses $36 Trillion, Setting New Record High
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..