News Category
From Date
To Date
Maximum Number of Result

George Soros සහ හරිණි සම්බන්ධය

Nov 14, 2024 at 03:56 PM
|

 ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1].

කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත්  Soros  ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි. 

ඔවුන්ට හසුවෙන කිසිම රටක් යහතින් පැවතිලා නැහැ. 2020 ට සාපේක්ෂව  2024 ඇමෙරිකාවේ ආර්ථික සමාජ පරිහානිය ට ගිහින් රට හපයක් වුන නිසාම Trump ලාට සහ Musk ලාට ඔහුට එරෙහිව ජයග්‍රහණය පහසු වුනා.ඒත් Trump ට  තුන් සැරේකට වඩා මැරන්න ගිහින් මරාගෙන මැරෙන සටනක් කරන්න සිද්ධ වුනා.

 හඳුන්නෙත්ති Elon Musk ආර්ථික ඝාතකයෙක් කියනකොට සහ ඒ ප්‍රකාශය නිවැරදි කරන අවස්ථා දෙකේදීම කියන අනිත් කෙනා තමයි George Soros කියන්නේ ආර්ථික ඝාතකයෙක් සහ රෙජීම් චේන්ජ් කරන ලෝක බලවතා කියල. නමුත් හඳුන්නෙත්ති දන්නේ නැහැ, එයාලගෙම මාලිමාවේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරලා කරේ තියන් යන්නේ George Soros ගේ ඉදිරිපෙළ දේශීය නියෝජිතයෙක් කියල.

ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නොලබන හරිණිට ඉන්දියන් තානාපති කාර්යාලයෙන් ප්‍රථම උපාධියට ශිෂ්‍යත්වයක් ලබනවා, ඊට පස්සේ ඇයට දෙවන උපාධිය සහ ආචාර්ය උපාධියට ශිෂ්‍යත්වය ලැබෙන්නේ I-NGO වලට කැබිරිම නිසා George Soros ලාගේ අනුග්‍රහයෙන් [2].

අනුරුපය 1: ඇය George Soros ගේ ජාත්‍යන්තර සහයෝගිතාවයත් එක්ක ඉන්නේ එම වකවානුවේ ඉදලාමයි. මේ පිංතුරයේ තියෙන්නේ 2012 දී OSF එක්ක වැඩ කරපු ව්‍යාපෘතියක් [3].

අනුරුපය 2, 3, සහ 4 න් දැක්වෙන්නේ 2024 මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශණයේ George Soros ගේ නවලිබරල් ව්‍යාපෘතියට ගැලපෙන හැටියට අඩංගුවෙන යෝජනා [4].

අනුරුපය 2, 3, 4: OSF සෘජුවම අනුග්‍රහය ලබන ප්‍රභල ආයතන දෙකක් වන, Planned Parenthood සහ LGBTQ+ ව්‍යාපාරයන් දෙක. මේවට විරුද්දව තමයි Trump සහ Elon ලා ඇමෙරිකන් ජාතිකත්වය අවධි කරවලා සැහෙන්න සටනක් කරේ.

 2, 3, සහ 4 දැක්වෙන කාරණා පිළිබඳව මීට වඩා විස්තරාත්මක පිටුගානක් ලියන්න පුළුවන්. නමුත් කෙටියෙන් කිවුවොත්;

 Planned Parenthood  අභිප්‍රාය ලෝක ජනගහනය පාලනය කිරීමට සෘජුවම මැදිහත්වීම [1].

LGBTQ+ ව්‍යාපෘතියේ අභිප්‍රාය දැනට පවතින වර්ගභේදවාදයන් සහ ජනගැටුම් අතරට, වාර්ගික ලිංගික භේදවාදය ප්‍රචලිත කිරීම සහ සමාජය අතර අසහනය සහ අවසානයේ ලේ වැගිරෙන ගැටුම් දක්වා දුරදිග යාම [1], [5]. 2020 Trump ගෙදර යවන්න Black Lives Matter ව්‍යාපෘතියට පසුව ඉදිරිපෙලම වැඩකොටසක් කරේ මේ LGBTQ+ ව්‍යාපෘතිය. 

අනුරුපය 5: ඔය තමයි හරිණි 2015-2019 සුමන්තිරන් සහ ලාල් විජේනායකලා එක්ක හදපු නව ව්‍යවස්ථා යෝජනාව. ඒ ව්‍යවස්ථාවට "ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි" කියන යෝජනාව ඇතුලත් කරන්නේ හරිණි. සංස්කෘතික මුදුන්මුල (හර පද්ධතියා උදුරලා දාපු කිසිම රටක් ඉන්මතුවට ඒකියව හෝ ස්වාධීනව පැවතිලා නැහැ. ඒත් Soros ගේ OSF ට සංස්කෘතින්ට එරෙහිව තියෙන්නේ බද්ධ වෛරයක්.

හරිණිට කලින් හිටපු Soros ගේ  සෘජු නියෝජිතයා මංගල සමරවීර. ඔයාල මංගලගේ සාරි ඇඳපු අවතාරේට තමයි බෙල්ල බදලා රට බාරදෙන්න යන්නේ. රටේ මහජනතාවගෙන් අතිශය සාතිශය බහුතරය ගණුදෙනු කරන්න යන මේ විනාශයේ දිග පළලවත් ඔවුන් දන්නේ නැහැ.

මේ තත්වයන් යටතේ, මාලිමාවේ අනුර, ටිල්වින්, සහ විජිත තුන්බෑය [6] හැරුනම ජවිපෙ දේශප්‍රේමී කණ්ඩායම සහ George Soros ගේ I-NGO අතර දීගය කොයිතරම් තාර්කිකද සහ කොයිතරම් කාලයක් ඇදෙයිද කියන එක ඉතාම සැකසහිතයි. 

 ඉතින් අපිට මේ වෙන්නේ යන්නේ එදා Biden-Harris ව ඉස්සරහින් තියාගෙන Soros ට බාරදීලා හපයක් කරපු ඇමෙරිකාවට වෙච්ච වැඩේ අනිත් එකමයි. ඇමෙරිකාවේ වාසනාවකට Trump ලා සහ Elon Musk ලා හිටියා. අපේ අවාසනාවකට අනුර-හරිනි ට එරෙහිව එවැනි අව්‍යාජ ජාතිකත්ව ව්‍යාපාරයක් නැහැ. ඉතින් විශේෂ ආශ්චර්යක් නිසා වෙනසක් නොවුනොත් ඇරෙන්න, අනුර-හරිනි ලාගේ ගමනේ තාර්කික අවසානය කුඹි පුපක හරි මොළයක් තියෙන කෙනෙක් හිතාගන්න.

ඇමිණුම් 

[1] 2020-02-29, ලෝක බල දේශපාලන ගැටුම,

[2] 2024-10-13, ජෝජ් සෝරෝස් නවලිබරල් හාම්පුතුන්ගේ විදේශ ශිෂ්‍යත්වය,

[3] 2012-10-08, Youth Policy Review, "We extend our thanks to ..., Harini Amarasuriya, ... for their hard work on the report, ... as well as to the teams of the Open Society Youth Initiative...",

[4] මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශණය: PDF-පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,

[5] 2024-11-12, Soros ගේ LGBTQ+ වසංගතය,

[6] 2024-11-09, තුන්බෑය: ටිල්වින්, අනුර, සහ විජිත,

(ඉන්ජිනේරු අකිල සිරිවීර මහතාගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී. අකිල සිරිවීර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි වර ජානාධිපතිධූරය දරණ අවධියේදී එතුමා ගේ රජය සමඟ ඉතා සමීපවකටයුතු කළ බව කියවේ...)

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.