තෙල් පෝලිම් ඇති වීම ගැන සැකයි... ඛනිජ තෙල් සභාපතිවරයාට තෙල් මිල ගැන අවබෝධයක් නැහැ - කංචන අලුත් කතා ටිකක් එළියට දමයි (වීඩියෝ)
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා පසුගිය දා රූපවාහිනී සංවාදයකදී පැවසූ කරුණු අනුව ඔහුට මෙම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනීයන බවත්, පසුගිය ආණ්ඩුව විසින් අවාසිදායක ගිවිසුම් අත්සන්කර ඇති බව සභාපතිවරයා චෝදනා නගන බවද, එසේ නම් ඔහුට එම ගිවිසුම් අවලංගු කිරීමට හැකියාව පවතින බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජනාධිපතිවරයා රූපවාහිනී සංවාදයක දී තෙල් මිල අඩුකළ හැක්කේ තමන්ගේ ආණ්ඩුව ගෙන්වන ඉන්ධන වලින් බව පවසන බවද, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසන්නේ තමන්ගේ ආණ්ඩුව බලයට පත්වී ඉන්ධන සහන ලබාදුන් බව යැයිද, පවසන කංචන විජේසේකර මහතා, ඉන්ධන මිල යම් පමණකින් අඩු කිරීමේ දී ඒවා අනුර කුමාරගේ ඉන්ධන වන බවද, මිල අඩු කිරීමට නොහැකි වූ විට එය රනිල් වික්‍රමසිංහගේ ඉන්ධන වන බවද සඳහන් කරයි.
විපක්ෂයේ සිටියදී විනිවිධ භාවය ගැන කතාකළ ජාතික ජනබලවේගය අද විනිවිධ භාවය බිංදුවට දමා ඇති බවත්, 2019 සිට 2023 දක්වා තිබූ ඉන්ධන අර්බුදය හිතාමතා නිර්මාණය කිරීමට යම් පිරිසක් කටයුතු කර ඇතිබවට සැකයක් ද මේ වන විට මතුවී ඇති බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්