
ශ්‍රී ලංකාව අතහරින්න බෑ - ආර්ථිකයේ වැදගත් අංශවලට දිගටම උදව් කරනවා - ඉන්දියාව කියයි
ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම තවදුරටත් උදව් කරන බව යි.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංශ සඳහා මෙසේ දිගින් දිගටම උදව් කරන බවත්, විශේෂයෙන් දිගුකාලීන ආයෝජන දිරිමත් කරන බවත්ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වසර තුළදී මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ද්විපාර්ශවික උපකාරවල වටිනාකම ඩොලර් බිලියන 4කි.
ඊට අමතරව ද්විපාර්ශවික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහාද ඉන්දියාව යොදවා ඇති මුදල ඩොලර් බිලියන 3.5ක් පමණ වේ.
මේ නිසා ශ්‍රී ලංකාව සමග දිගටම සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කරන ලෙස අනෙකුත් පාර්ශවකරුවන්ට ද දැනුම්දී ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
