මියන්මාර සහ තායිලන්ත දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් මෙහෙයවූ "ඔන්ලයින්" මූල්‍ය වංචා සහ විදුලි සංදේශ ජාලයන් මැඩලීමට චීන රජය දැඩි පියවර ගැනීමත් සමඟ, එම වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි කරුණු වාර්තා වන අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම වංචාවන් සඳහා චීන ජාතිකයන් පමණක් වගකිව යුතු බවට සමාජය තුළ පවතින මතය සාධාරණ නොවන බවයි.
යම් ප්‍රදේශයක පවතින ප්‍රමුඛතම සංවර්ධන යාන්ත්‍රණය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වන බැවින්, එහි රැස්වීම් මගනොහැර නිලධාරීන් සහභාගී විය යුතු බවත් වෙනත් ඕනෑම සංවිධානයක රැස්වීමකට වඩා මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නිලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ
මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?
ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ කරගෙන යනවා.. - උවිඳු විජේවීර
යුද්දයට කලින් මිලටත් වඩා ලෝක ඉන්ධන මිල පහළට..
සුගීෂ්වර අත්අඩංගුවට පත්වෙද්දී, ආනන්ද විජේපාලටත් ආයතන දෙකකින් වැටුප් ගත් බවට චෝදනා!..
අපි එක්සත් ජනපදය පරාජයට පත් කළා.. - ඉරානය
සලේ උපවාසය අත්නොහරී..