
මෙවර අයවැයෙන් ඉඩම් අක්කර ලක්ෂ 3කට වැඩේ දෙන්න යෝජනා කරලා… ජාතික ගොවි ව්‍යාපාරයෙන් චෝදනා
මෙවර අය වැය මගින් රාජ්‍ය වැවිලි සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි ව්‍යාපාරය ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට යෝජනා කර ඇති බව ජාතික ගොවිජන ව්‍යාපාරයේ කැදවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසයි.
අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු යැයි නාමකරණය කරමින් රාජ්‍ය ආයතන සතුව පවතින කෘෂිකාර්මික ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට මෙවර ඇයවැය මගින් යෝජනා කර ඇති බවයි.
මේ වන විට ලෝකය ගිල ගනිමින් සිටින ලෝක අර්බුදය හමුවේ මෙසේ රටේ පවතින කෘෂිකාර්මික ඉඩම් බහුජාතික සමාගම් වෙත කුණු කොල්ලයට විකුණා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික ගොවි ව්‍යාපාරය තම දැඩි විරෝධය පළකරන බවද පැවසීය.
අදාල යෝජනාව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
